36 Years Old Unmarried Male Proposal S 1944

Proposal Photo
Proposal Number: S 1944

Name: Prasad chinthaka 

Age: 36

Sex: Male

Location: 8. Matara

Living Country: Sri Lanka

Date of Birth: 23/02/1989

Height: 5.4

Weight: 63

Education Qualification: A/L

Job: Cashier 

Civil Status: Unmarried

Description: මට ගෙයක් තියෙනවා. රැකියාවක් තියෙනවා මට ඔන දුප්පත් උනාට කමක් නැ අනුරාධපුර.පොලොන්නරු.අම්පාර වගේ දුර පලාත් ලමයෙක් වුනාට ⁣අවුලක් නැ.මහත අයට මම කැමති නැ ගොඩක් මහත අයට.මට ප්ශනයක් තියෙනවා මගේ දකුනු අතේ අවුලක් තියෙනවා එකයි මට තියෙන ප්ශනය.මගේ ගෙදර මම විතරයි ඉන්නෙ වෙන කවුරුත්ම නැ.අම්මයි තාත්තායි නැ.මගේ අතේ ප්ශනය තේරුම් අරන් ඉන්න පුලුවන් කෙනෙක් නම් හොදයි.

📩 WhatsApp මගින් තේරීම