Proposal Number: S 1874 Name: Anudya Age: 32 Sex: Female Location: 4. Kandy Living Country: Sri Lanka Date of Birth: 08/08/1993 Height: 4.9 Weight: 50 Education Qualification: Diploma Job: Assistant Civil Status: Unmarried Description: Anudya Sehansi Kandy 32 (4'9) Office assistant Education ÷ O/L, A/L , diploma ( English ,physiology) මන් හොයන කෙනා මේ වගෙ වෙන්න ඕන- 🌸 ආදරනීය, ආරක්ශාවක් දෙන , , උස , මට ඇහුන්කන්දෙන කෙනෙක් වෙන්න ඕන ❤️ responsibility ගන්න හැකියාවක් තියෙන කෙනෙක් මන් හොයන්නෙ. යම් තාක් දුරට හෝ ඉගෙන ගෙන තිබුනොත් හොදයි . 🌸Understandig හරිම වැදගත් . ලස්සන family life එකක් ගෙවන්න මන් ආසයි . මොනම තත්වයකදිවත් අනිත් කෙනාව මගින් අතහරින කෙනෙක් නෙවෙයි මන් . ඒ නිසා එයත් එහේම අවන්ක කෙනෙක්නම් හොදයි . 🌸 සතුටින් විනෝදෙන් ඉන්න understanding , හොද හිතක් තියෙන කෙනෙක් වෙන්න ඕන . Time pass කරන්න කතා කරන්න එපා. 🌸🌸පිලිවෙලට වැදගත් විදියට family life ekak ගෙවන්න කැමති කෙනෙක්නම් 😘 . ❤️❤️. ඒ නිසා අවන්ක එක හිතක් තියෙන කෙනෙක් තමා හොයන්නෙ. 🌸වෙන රටක ජීවත් වෙන හෝ යන්න ඉන්න කෙනෙක් නම් හුගක් හොදයි . ( ලන්කාවෙනම් ස්තීර ආදයමක් තියෙන කෙනෙක් .)