Proposal Number: S 1768 Name: Akila Malshan Age: 30 Sex: Male Location: 9. Hambantota Living Country: Sri Lanka Date of Birth: 01/07/1995 Height: 5.10 Weight: 72 Education Qualification: A/L Job: Business Civil Status: Unmarried Description: කුලය : ගොවිගම නම : w.a.k අකිල මල්ශාන් උපන්දිනය : 1995/7/1 උස : 5 "10 පවුලේ වැඩිමහල් පුතු දේපළ හිමි. කුඹුරු අක්කර 2කක්, නිවස, පොල් ඉඩම් දෙකක් ඇත. අන්තර් ජාලය ඔස්සේ crypto currency/forex trading සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කරයි. තවද online business කරයි. සහෝදරය වෙනම නිවසක් සාදා ගෙන වෙන්ව සිටි විවාහ වීමට නියමිතයි. වැඩි මහල් දියණිය උපාධිය අවසන් කර කොළඹ ප්‍රසිද්ධ ආයතනයක රැකියා වක් කරයි. ඇය විවාහ වීමට නියමිතයි. බාල දියණිය විද්‍යා අංශයෙන් A/L හදාරමින් සිටි. පියා රාජ්‍ය සේවය කර විශ්‍රාමික වන සිටි. මව ග්‍රහණි යක්.