25 Years Old Boy S 2004

Proposal Photo
Proposal Number: S 2004

Name: Thisara Dhananjaya

Age: 25

Sex: Male

Location: 7. Galle

Living Country: Sri Lanka

Date of Birth: 13/01/2000

Height: 5.5

Weight: 52

Education Qualification: A/L

Job: Currently not employed. Still studying.

Civil Status: Unmarried

Description: මගෙ නම තිසර. මට 25යි. මගෙ පවුලෙ අම්මා,තාත්තා , නංගි ඉන්නවා. දැනට රැකියාවක් නම් කරන්නෙ නැහැ. තවම ඉගෙනගන්නවා. තුන්සැරයක් ආදරේ කරල රැවටිල තියෙනවා.මාස දෙකෙන් තුනෙන් නවතින ලව් නම් එපා.  ඇත්ත කියන්න මම බය නැහැ. බොරුව තමයි මම අකමැතිම දේ. වැඩි විස්තර කතා කරල දැන්ගන්න පුළුවන්.

මම හොයන කෙනා : මුලින්ම
 කියන්න ඕනි බොරුකාරියො නම් එපා. ටිකක් විතර සැර, චාම් ගතියට ඉන්න කෙල්ලෙක් තමයි හොයන්නෙ. මට වඩා අවුරුදු 2/3ක් බාල වුනාට කමක් නැහැ. දුප්පත් වුනාට කමක් නැහැ හැබැයි අවංක වෙන්න ඕනි. මගේ පවුලෙ අයට සලකන කෙනෙක් වෙන්න ඕනි. 

📩 WhatsApp මගින් තේරීම