21 Years Old Unmarried Male Proposal S 1412

Proposal Photo
Proposal Number: S 1412

Name: Pamoda ravishan amarasinghe

Age: 21

Sex: Male

Location: 3. Kalutara

Living Country: Sri Lanka

Date of Birth: 16/12/2004

Height: 5.11

Weight: 70

Education Qualification: Diploma

Job: Business 

Civil Status: Unmarried

Description: මං ටිකක් නපුරු කෙන්ති යන කොල්ලෙක් 😄 ඒ වගෙම ජිවිතෙ විදින්න ආසයි😚මං ආදරෙ කරන කෙනා ගැන හොයලා බලනවා වැඩියි😐 ආදරෙට ආදරෙ කරනවා😁අවංක කොල්ලෙක් මං😜මගෙ පවුලෙ ඉන්නෙ මං විතරයි ❤️‍🔥 ව්‍යාපාරික ස්ථානයක් සහා දෙමහල් නිවසක් තියෙනවා මට 🫣🫶

බලාපොරොත්තු වෙන කෙනා- 

ටිකක් අහිංසක ටිකක් නපුරු උනත් කමක් නැ😜 අම්මට තාත්තට සලකන😊 වැදගත් චූටී රෝස මලක් තමයි මං හොයන්නෙ🥰 ඉගෙන ගෙන තියෙන්නම ඔන නැ🤫 සමාජ අද්‍යයනය තියෙනවනම් ඇති😄කලුතර දිස්ත්‍රික්කය අවට කෙනෙක් තමයි මං බලන්නෙ😊.19-22ත් අතර වගෙ කෙනෙක් නම් හොදයි❤️පවුල් පසුබිම හොද කෙනෙක් නම් හොදයි 🫶🏻 කිසි දෙයක් හංගන්නෙ නැති කතා බහා කරලා ප්‍රශ්න විසදගන්න පුලුවන් කෙනෙක් නම් හොදයි🙃 ආදරෙට ආදරෙ කරන්න දන්න 😚ආර්ථික තත්වය මං හොයන්නෙ නැ🙃වෙන පිරිමින්ව හුරතල් කරන්නෙ නැති කෙනෙක් තමයි මට ඕනෙ😚

📩 WhatsApp මගින් තේරීම