Name: සලින්ද නිශාන් Age: 26 Sex: Male Location: 2. Gampaha Date of Birth: 20/01/1999 Height: 5.6 Weight: 75 Education Qualification: A/L Job: CTB Conduter Civil Status: Unmarried Description: මම බොදු ගොවි සාමාන්‍ය පවුලක කෙනෙක් මම පවුලෙ එකම ළමයා මම සුරා සුදුවෙන් තොර පුද්ගලයෙක් මට ගෙදර තියනව.අපේ පවුලෙ අපි තුන්දෙනා විතරයි ඉන්නෙ තාත්ත දැනට ප්‍රාදේශීය සභාවේ වැඩ කරන්නෙ....මම බැලුවෙ අවන්ක ගුන යහපත් රජයෙ රැකියාවක් හෝ ඒ හා සමාන හොද රැකියාවක් කරන.විශේෂයෙන්ම දෙමවුපියන්ට සලකන ඉහත කුලයට ගැලපෙන කෙනෙක් තමයි බැලුවෙ...