Name: Gayani udeshika Age: 32 Sex: Female Location: 2. Gampaha Date of Birth: 09/06/1993 Height: 5.2 Weight: 60 Education Qualification: O/L Job: No Civil Status: Divorced Description: ගතිගුණ හොදම හොද ජිවිතේ තේරුම් අරගෙන සතුටින්ම ඉන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනී අවංක කෙනෙක් වෙන්න ඕනී විස්වාසය රකින ආදරේට ආදරේ කරන කෙනෙක් වෙන්න ඕනී අතීතය හාර අවුස්සන්නේ නැති දෙන්නට දෙන්නා ගරු කරන විනෝදයෙන් ඉන්න කැමති කෙනෙක් වෙන්න ඕනී මම හොයන්නේ ජපන් හරි කොරියා හරි ඉන්න අයියා කෙනෙක් මම Divorce කෙනෙක් මම හොයන්නෙත් Divorce කෙනෙක් සැක කරන්නේ නැති රංඩු කරන්නේ නැති ජිවිතය තේරුම් ගත්තු කෙනෙක් ඕනී මම ගොඩක් ආදරේ හොයන කෙනෙක් මගේ ළමා ගතිය උපරිමයී 🙈🙆♂️🙈 මම හොයන්නේ මාව හැමදාම ආදරෙන් බලා ගන්න පුලුවන් කෙනෙක් මම දුප්පත් Girl කෙනෙක් 🙏