Proposal Number: S 1996 Name: Girl Age: 31 Sex: Female Location: 8. Matara Living Country: Sri Lanka Date of Birth: 25/05/1993 Height: 5.2 Weight: 68 Education Qualification: A/L Job: Pharmacist Civil Status: Divorced Description: මම 1993 ඉපදුණ උස අඩි 5'2ක ගෑනුළමයෙක්. ඉන්නෙ මාතර. මගෙ ආගම බෞද්ධ. මම කලින් marry කරපු කෙනෙක්. Marriage එකේදි ආපු ප්රශ්න වගයක් නිසා තමයි ඉක්මනටම divorce උනේ. මම Medicine කලේ. මේ වෙනකොට Pharmacist කෙනෙක් විදිහට තමයි වැඩ කරගෙන යන්නෙ. මම හොයන්නෙ වයස අවුරුදු 28-38ත් අතර Genuine , kind-hearted boy කෙනෙක්ව. Divorced එක්කෙනෙක් උනත් ගැටලුවක් නෑ. ටිකක් ඉගෙනගත්ත Financially stable කෙනෙක් වෙන්න ඕනි. දකුණු පළාතේහෝ බස්නාහිර පළාතේ කොළඹ අවට කෙනෙක් නම් ගොඩක් හොඳයි. හොඳ Understanding , Caring , Loyal වගේම මගෙ වැඩවලටත් උදව් වෙන කෙනෙක්ව තමයි මම හොයන්නෙ .Financially stable කෙනෙක් නම් best.