Proposal Number: S 1944 Name: Prasad chinthaka Age: 36 Sex: Male Location: 8. Matara Living Country: Sri Lanka Date of Birth: 23/02/1989 Height: 5.4 Weight: 63 Education Qualification: A/L Job: Cashier Civil Status: Unmarried Description: මට ගෙයක් තියෙනවා. රැකියාවක් තියෙනවා මට ඔන දුප්පත් උනාට කමක් නැ අනුරාධපුර.පොලොන්නරු.අම්පාර වගේ දුර පලාත් ලමයෙක් වුනාට අවුලක් නැ.මහත අයට මම කැමති නැ ගොඩක් මහත අයට.මට ප්ශනයක් තියෙනවා මගේ දකුනු අතේ අවුලක් තියෙනවා එකයි මට තියෙන ප්ශනය.මගේ ගෙදර මම විතරයි ඉන්නෙ වෙන කවුරුත්ම නැ.අම්මයි තාත්තායි නැ.මගේ අතේ ප්ශනය තේරුම් අරන් ඉන්න පුලුවන් කෙනෙක් නම් හොදයි.