Proposal Number: S 1412 Name: Pamoda ravishan amarasinghe Age: 21 Sex: Male Location: 3. Kalutara Living Country: Sri Lanka Date of Birth: 16/12/2004 Height: 5.11 Weight: 70 Education Qualification: Diploma Job: Business Civil Status: Unmarried Description: මං ටිකක් නපුරු කෙන්ති යන කොල්ලෙක් 😄 ඒ වගෙම ජිවිතෙ විදින්න ආසයි😚මං ආදරෙ කරන කෙනා ගැන හොයලා බලනවා වැඩියි😐 ආදරෙට ආදරෙ කරනවා😁අවංක කොල්ලෙක් මං😜මගෙ පවුලෙ ඉන්නෙ මං විතරයි ❤️🔥 ව්යාපාරික ස්ථානයක් සහා දෙමහල් නිවසක් තියෙනවා මට 🫣🫶 බලාපොරොත්තු වෙන කෙනා- ටිකක් අහිංසක ටිකක් නපුරු උනත් කමක් නැ😜 අම්මට තාත්තට සලකන😊 වැදගත් චූටී රෝස මලක් තමයි මං හොයන්නෙ🥰 ඉගෙන ගෙන තියෙන්නම ඔන නැ🤫 සමාජ අද්යයනය තියෙනවනම් ඇති😄කලුතර දිස්ත්රික්කය අවට කෙනෙක් තමයි මං බලන්නෙ😊.19-22ත් අතර වගෙ කෙනෙක් නම් හොදයි❤️පවුල් පසුබිම හොද කෙනෙක් නම් හොදයි 🫶🏻 කිසි දෙයක් හංගන්නෙ නැති කතා බහා කරලා ප්රශ්න විසදගන්න පුලුවන් කෙනෙක් නම් හොදයි🙃 ආදරෙට ආදරෙ කරන්න දන්න 😚ආර්ථික තත්වය මං හොයන්නෙ නැ🙃වෙන පිරිමින්ව හුරතල් කරන්නෙ නැති කෙනෙක් තමයි මට ඕනෙ😚